ගණන් කතාව 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ෂෙලොපෙහාද්+ යෝසෙප්ගේ පුතා වන මනස්සේගේ පවුලේ කෙනෙක්. එයාගේ තාත්තා හේෆෙර්. හේෆෙර්ගේ තාත්තා ගිලියද්. ගිලියද්ගේ තාත්තා මාකීර්. මාකීර්ගේ තාත්තා මනස්සේ. මනස්සේගේ තාත්තා යෝසෙප්. ෂෙලොපෙහාද්ගේ දූවරුන්ගේ නම් මේවායි. මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂා.
27 ෂෙලොපෙහාද්+ යෝසෙප්ගේ පුතා වන මනස්සේගේ පවුලේ කෙනෙක්. එයාගේ තාත්තා හේෆෙර්. හේෆෙර්ගේ තාත්තා ගිලියද්. ගිලියද්ගේ තාත්තා මාකීර්. මාකීර්ගේ තාත්තා මනස්සේ. මනස්සේගේ තාත්තා යෝසෙප්. ෂෙලොපෙහාද්ගේ දූවරුන්ගේ නම් මේවායි. මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂා.