42 මෙරාරීවරුන්ව එයාලාගේ පෙළපත්වලට අනුව සහ පවුල්වලට අනුව ලියාපදිංචි කළා. 43 හමු වීමේ කූඩාරමේ සේවය කරන්න පත් කරලා තියෙන අවුරුදු 30ත් 50ත් අතරේ ඉන්න හැම කෙනෙක්වම ලියාපදිංචි කළා.+ 44 තම තමන්ගේ පෙළපත්වලට අනුව සහ පවුල්වලට අනුව ලියාපදිංචි කරපු ඒ අයගේ මුළු ගාණ 3,200යි.+