නික්මයාම 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම මට කැප කරන්න. මොකද ඉපදෙන හැම කුලුඳුල් පිරිමි දරුවෙක්ම සහ පිරිමි සතෙක්ම අයිති මටයි.”+ ගණන් කතාව 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “යෙහෝවා වන මං ඉස්සරහට ඊශ්‍රායෙල්වරු ගේන හැම කුලුඳුල් දරුවෙක්ම සහ සතෙක්ම+ අයිති ඔබටයි. ඒත් කුලුඳුල් දරුවන්ව සහ අපවිත්‍ර කුලුඳුල් සතුන්ව මුදවගත යුතුයි.+
2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම මට කැප කරන්න. මොකද ඉපදෙන හැම කුලුඳුල් පිරිමි දරුවෙක්ම සහ පිරිමි සතෙක්ම අයිති මටයි.”+
15 “යෙහෝවා වන මං ඉස්සරහට ඊශ්‍රායෙල්වරු ගේන හැම කුලුඳුල් දරුවෙක්ම සහ සතෙක්ම+ අයිති ඔබටයි. ඒත් කුලුඳුල් දරුවන්ව සහ අපවිත්‍ර කුලුඳුල් සතුන්ව මුදවගත යුතුයි.+