1 ලේකම් 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එයා වයස අවුරුදු 30 සහ ඊට වඩා වැඩි වයසක හිටපු ලෙවීවරුන්ව ගණන් කරලා බැලුවා.+ එයාලා ඔක්කොම 38,000දෙනෙක් හිටියා. ලූක් 3:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යේසුස්+ ඔහුගේ සේවය පටන්ගද්දී ඔහුට වයස අවුරුදු 30ක් විතර වුණා.+ හැමෝම පිළිගත්තේ යෝසෙප්+ ඔහුගේ තාත්තා කියලයි.යෝසෙප්ගේ තාත්තාහේලි.
3 එයා වයස අවුරුදු 30 සහ ඊට වඩා වැඩි වයසක හිටපු ලෙවීවරුන්ව ගණන් කරලා බැලුවා.+ එයාලා ඔක්කොම 38,000දෙනෙක් හිටියා.
23 යේසුස්+ ඔහුගේ සේවය පටන්ගද්දී ඔහුට වයස අවුරුදු 30ක් විතර වුණා.+ හැමෝම පිළිගත්තේ යෝසෙප්+ ඔහුගේ තාත්තා කියලයි.යෝසෙප්ගේ තාත්තාහේලි.