ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 3:30, 31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 කෝහාත්වරුන්ගේ පෙළපතේ අධිපතියා වුණේ උස්සියෙල්ගේ+ පුතා වන එලිෂාෆාන්. 31 කෝහාත්වරුන්ගේ වගකීම්වලට ගිවිසුම් පෙට්ටිය,+ මේසය,+ පහන් රුක,+ පූජාසන,+ ශුද්ධස්ථානයේ වැඩකටයුතුවලට පාවිච්චි කරන භාණ්ඩ,+ කූඩාරම ඇතුළේ තියෙන තිර රෙද්ද+ බලාගන්න එක ඇතුළත් වුණා. ඒ දේවලට සම්බන්ධ හැම සේවාවක්ම+ කළේ ඒ අයයි.

  • ගණන් කතාව 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් තැනකට යන්න සූදානම් වෙද්දී ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානයට අයිති හැම දෙයක්ම ඒ විදිහට වැසිය යුතුයි.+ ඊටපස්සේ කෝහාත්ගේ පුතුන් ඇවිත් ඒ හැම දෙයක්ම උස්සගෙන යන්න ඕනේ.+ හමු වීමේ කූඩාරමට අයිති භාණ්ඩ අරගෙන යන වගකීම තියෙන්නේ කෝහාත්වරුන්ටයි. ඒත් කොයිම වෙලාවකවත් ඔවුන්ට ශුද්ධස්ථානයට අයිති කිසිම දෙයක් අල්ලන්න දෙන්න එපා. මොකද එහෙම කළොත් ඔවුන් මිය යනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න