නික්මයාම 26:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් පාවිච්චි කරලා තිර රෙද්දක් හදන්න.+ ඒකේ කෙරුබ්වරුන්ගේ රූප මැසිය යුතුයි. නික්මයාම 40:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒක ඇතුළේ ගිවිසුම් පෙට්ටිය*+ තියලා ඒක පේන්නේ නැති වෙන්න තිර රෙද්ද+ එල්ලලා ඒ කොටස වෙන් කරන්න. ලෙවී කතාව 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔබේ සහෝදරයා වන ආරොන්ට කියන්න තිරයට පිටිපස්සේ+ තියෙන අතිශුද්ධස්ථානයේ* තියලා තියෙන ගිවිසුම් පෙට්ටිය ඉස්සරහට ඔහුට හිතෙන හිතෙන වෙලාවලදී එන්න බැහැ+ කියලා. එහෙම ආවොත් ඔහු මැරෙනවා.+ මොකද ගිවිසුම් පෙට්ටියේ පියනට*+ ඉහළින් තියෙන වලාකුළේ+ මම පෙනී ඉන්නවා.
31 “නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් පාවිච්චි කරලා තිර රෙද්දක් හදන්න.+ ඒකේ කෙරුබ්වරුන්ගේ රූප මැසිය යුතුයි.
2 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔබේ සහෝදරයා වන ආරොන්ට කියන්න තිරයට පිටිපස්සේ+ තියෙන අතිශුද්ධස්ථානයේ* තියලා තියෙන ගිවිසුම් පෙට්ටිය ඉස්සරහට ඔහුට හිතෙන හිතෙන වෙලාවලදී එන්න බැහැ+ කියලා. එහෙම ආවොත් ඔහු මැරෙනවා.+ මොකද ගිවිසුම් පෙට්ටියේ පියනට*+ ඉහළින් තියෙන වලාකුළේ+ මම පෙනී ඉන්නවා.