30 කෝහාත්වරුන්ගේ පෙළපතේ අධිපතියා වුණේ උස්සියෙල්ගේ+ පුතා වන එලිෂාෆාන්. 31 කෝහාත්වරුන්ගේ වගකීම්වලට ගිවිසුම් පෙට්ටිය,+ මේසය,+ පහන් රුක,+ පූජාසන,+ ශුද්ධස්ථානයේ වැඩකටයුතුවලට පාවිච්චි කරන භාණ්ඩ,+ කූඩාරම ඇතුළේ තියෙන තිර රෙද්ද+ බලාගන්න එක ඇතුළත් වුණා. ඒ දේවලට සම්බන්ධ හැම සේවාවක්ම+ කළේ ඒ අයයි.