නික්මයාම 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පූජාසනයෙන් අළු* අයින් කරන්න බාල්දි, සවල්, බේසම් සහ විශාල ගෑරුප්පු හදන්න. අඟුරු දාන්න භාජනත් හදන්න. ඒ හැම එකක්ම තඹවලින් සෑදිය යුතුයි.+
3 පූජාසනයෙන් අළු* අයින් කරන්න බාල්දි, සවල්, බේසම් සහ විශාල ගෑරුප්පු හදන්න. අඟුරු දාන්න භාජනත් හදන්න. ඒ හැම එකක්ම තඹවලින් සෑදිය යුතුයි.+