ගණන් කතාව 3:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ලෙවීවරු අතරේ හිටපු අධිපතීන්ගේ ප්‍රධානියා විදිහට පත් කළේ පූජක ආරොන්ගේ පුතා වන එලියාසර්වයි.+ ශුද්ධස්ථානයේ සේවාවන් කරන අයගේ වැඩ බැලුවේ එයායි.
32 ලෙවීවරු අතරේ හිටපු අධිපතීන්ගේ ප්‍රධානියා විදිහට පත් කළේ පූජක ආරොන්ගේ පුතා වන එලියාසර්වයි.+ ශුද්ධස්ථානයේ සේවාවන් කරන අයගේ වැඩ බැලුවේ එයායි.