ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 30:23-25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “ඔබ ඉස්තරම්ම වර්ගයේ සුවඳ ද්‍රව්‍ය එකතු කරගන්න. සුවඳ ලාටු ෂෙකෙල් 500ක්, සුවඳ කුරුඳු ෂෙකෙල් 250ක්, සුවඳ දඬු ෂෙකෙල් 250ක් 24 සහ දවුල් කුරුඳු ෂෙකෙල් 500ක් එකතු කරගන්න. ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුව ඒවා මැනිය යුතුයි.+ ඔලීව තෙල් හින මිනුමකුත්* අරගන්න. 25 ඒ හැම ද්‍රව්‍යයක්ම පාවිච්චි කරලා ශුද්ධ තෛලයක් හදාගන්න. ඒක දක්ෂ තෙල් සාදන්නෙක් සෑදිය යුතු අනර්ඝ තෛලයක්.+ ඒක අභිෂේක කරන්න පාවිච්චි කරන ශුද්ධ තෛලයක්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න