ගණන් කතාව 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ලිබ්නිවරු+ සහ ෂිමෙයිවරු පැවතෙන්නේ ගේර්ෂොන්ගෙන්. ගේර්ෂොන්වරු විදිහට හඳුන්වන්නේ ඒ අයවයි. ගණන් කතාව 3:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ගේර්ෂොන්වරු ශුද්ධ කූඩාරම+ පිටිපස්සේ ඒ කියන්නේ බස්නාහිර පැත්තට වෙන්න කඳවුරු බැඳගෙන හිටියා.