ගණන් කතාව 3:36, 37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 මෙරාරීවරුන්ගේ වගකීම්වලට කූඩාරමේ රාමු,+ ඒකේ පොලු,+ කණු,+ අඩි සහ ඒකේ හැම භාණ්ඩයක්ම+ බලාගන්න එක ඇතුළත් වුණා. ඒ දේවලට සම්බන්ධ හැම සේවාවක්ම කළේ ඒ අයයි.+ 37 මළුව වටේට තියෙන කණු, ඒවාවල අඩි,+ කූඤ්ඤ සහ ලණු බලාගත්තෙත් ඒ අයයි.
36 මෙරාරීවරුන්ගේ වගකීම්වලට කූඩාරමේ රාමු,+ ඒකේ පොලු,+ කණු,+ අඩි සහ ඒකේ හැම භාණ්ඩයක්ම+ බලාගන්න එක ඇතුළත් වුණා. ඒ දේවලට සම්බන්ධ හැම සේවාවක්ම කළේ ඒ අයයි.+ 37 මළුව වටේට තියෙන කණු, ඒවාවල අඩි,+ කූඤ්ඤ සහ ලණු බලාගත්තෙත් ඒ අයයි.