-
නික්මයාම 26:37ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
37 ඒ තිරය එල්ලන්න ඇකේෂියා ලීවලින් කණු පහක් හදලා ඒවාට රන් ආලේප කරන්න. තඹ අඩි පහක් යොදාගෙන ඒවා පොළොවේ රඳවන්න. කණුවලට රන් ඇණ සවි කරලා ඒවාවල තිරය එල්ලන්න.
-