-
නික්මයාම 27:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 මළුවේ උතුරු පැත්තෙත් ඒ විදිහටම කරන්න. ඒ පැත්තෙත් රියන් 100ක් දිගට තිර රෙදි එල්ලන්න. කණු 20කුත් ඒවා පොළොවේ රඳවන්න තඹ අඩි 20කුත් හදන්න. ඒ කණුවල සවි කරන්න රිදීවලින් ඇණ සහ වළලුත් හදන්න.
-