ගණන් කතාව 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කෝහාත්ගේ පුතුන්ගේ නම් අම්රාම්, ඉෂ්හාර්, හෙබ්‍රොන් සහ උස්සියෙල්.+ ඒ එක් එක් පුතාගේ නමින් පවුලක් බිහි වුණා. ගණන් කතාව 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අම්රාම්වරු, ඉෂ්හාර්වරු, හෙබ්‍රොන්වරු සහ උස්සියෙල්වරු පැවතෙන්නේ කෝහාත්ගෙන්. කෝහාත්වරු විදිහට හඳුන්වන්නේ ඒ අයවයි.+
19 කෝහාත්ගේ පුතුන්ගේ නම් අම්රාම්, ඉෂ්හාර්, හෙබ්‍රොන් සහ උස්සියෙල්.+ ඒ එක් එක් පුතාගේ නමින් පවුලක් බිහි වුණා.
27 අම්රාම්වරු, ඉෂ්හාර්වරු, හෙබ්‍රොන්වරු සහ උස්සියෙල්වරු පැවතෙන්නේ කෝහාත්ගෙන්. කෝහාත්වරු විදිහට හඳුන්වන්නේ ඒ අයවයි.+