27 අම්රාම්වරු, ඉෂ්හාර්වරු, හෙබ්‍රොන්වරු සහ උස්සියෙල්වරු පැවතෙන්නේ කෝහාත්ගෙන්. කෝහාත්වරු විදිහට හඳුන්වන්නේ ඒ අයවයි.+ 28 කෝහාත්වරුන් අතරේ හිටපු මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න පිරිමි අයගේ මුළු ගාණ 8,600යි. ශුද්ධස්ථානයට සම්බන්ධ සේවාවන් භාර දීලා තිබුණේ ඒ අයටයි.+