ගණන් කතාව 3:21, 22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ලිබ්නිවරු+ සහ ෂිමෙයිවරු පැවතෙන්නේ ගේර්ෂොන්ගෙන්. ගේර්ෂොන්වරු විදිහට හඳුන්වන්නේ ඒ අයවයි. 22 ගේර්ෂොන්වරු අතරේ හිටපු මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න හැම පිරිමි කෙනෙක්වම ලියාපදිංචි කළා. ඒ අයගේ මුළු ගාණ 7,500යි.+
21 ලිබ්නිවරු+ සහ ෂිමෙයිවරු පැවතෙන්නේ ගේර්ෂොන්ගෙන්. ගේර්ෂොන්වරු විදිහට හඳුන්වන්නේ ඒ අයවයි. 22 ගේර්ෂොන්වරු අතරේ හිටපු මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න හැම පිරිමි කෙනෙක්වම ලියාපදිංචි කළා. ඒ අයගේ මුළු ගාණ 7,500යි.+