ගණන් කතාව 4:22, 23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ගේර්ෂොන්වරුන්ව+ ඔවුන්ගේ පෙළපත් අනුවත් පවුල් අනුවත් ගණන් කරන්න. 23 හමු වීමේ කූඩාරමේ සේවය කරන්න පත් කරලා තියෙන අවුරුදු 30ත් 50ත් අතරේ ඉන්න හැම කෙනෙක්වම ඔබ ලියාපදිංචි කළ යුතුයි.
22 “ගේර්ෂොන්වරුන්ව+ ඔවුන්ගේ පෙළපත් අනුවත් පවුල් අනුවත් ගණන් කරන්න. 23 හමු වීමේ කූඩාරමේ සේවය කරන්න පත් කරලා තියෙන අවුරුදු 30ත් 50ත් අතරේ ඉන්න හැම කෙනෙක්වම ඔබ ලියාපදිංචි කළ යුතුයි.