උත්පත්ති 29:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ලෙයා ගැබ්ගෙන පුතෙක් බිහි කළා. එයා කිව්වා “මම විඳින දුක යෙහෝවා දැක්කා.+ දැන්වත් මගේ සැමියා මට ආදරේ කරයි” කියලා. ඒ නිසයි එයා පුතාට රූබෙන්*+ කියන නම දැම්මේ. ගණන් කතාව 2:10, 11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව දකුණු පැත්තේ කූඩාරම් ගහගෙන ඉන්න ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වෙන්නේ රූබෙන් ගෝත්‍රයයි.+ රූබෙන් ගෝත්‍රයේ අධිපතියා ෂෙදෙවුර්ගේ පුතා වන එලිෂූර්.+ 11 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 46,500යි.+
32 ලෙයා ගැබ්ගෙන පුතෙක් බිහි කළා. එයා කිව්වා “මම විඳින දුක යෙහෝවා දැක්කා.+ දැන්වත් මගේ සැමියා මට ආදරේ කරයි” කියලා. ඒ නිසයි එයා පුතාට රූබෙන්*+ කියන නම දැම්මේ.
10 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව දකුණු පැත්තේ කූඩාරම් ගහගෙන ඉන්න ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වෙන්නේ රූබෙන් ගෝත්‍රයයි.+ රූබෙන් ගෝත්‍රයේ අධිපතියා ෂෙදෙවුර්ගේ පුතා වන එලිෂූර්.+ 11 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 46,500යි.+