උත්පත්ති 29:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එයා ආයෙත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කළා. “යෙහෝවා මට සවන් දුන්නා. මට ආදරේ ලැබුණේ නැති නිසා ඔහු මට තවත් දරුවෙක් දුන්නා” කියලා එයා ඒ පුතාට සිමියොන්*+ කියන නම තිබ්බා. උත්පත්ති 46:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සිමියොන්ගේ+ පුතාලාගේ නම්: යෙමුවෙල්, යාමින්, ඕහද්, යාකින්, ෂෝහර් සහ කානාන් ජාතික කාන්තාවකගෙන් ලැබුණ ෂාවුල්.+ ගණන් කතාව 2:12, 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 රූබෙන් ගෝත්‍රය ළඟ සිමියොන් ගෝත්‍රයේ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. සිමියොන් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ෂුරිෂද්දයිගේ පුතා වන ෂෙලුමියෙල්.+ 13 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 59,300යි.+
33 එයා ආයෙත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කළා. “යෙහෝවා මට සවන් දුන්නා. මට ආදරේ ලැබුණේ නැති නිසා ඔහු මට තවත් දරුවෙක් දුන්නා” කියලා එයා ඒ පුතාට සිමියොන්*+ කියන නම තිබ්බා.
10 සිමියොන්ගේ+ පුතාලාගේ නම්: යෙමුවෙල්, යාමින්, ඕහද්, යාකින්, ෂෝහර් සහ කානාන් ජාතික කාන්තාවකගෙන් ලැබුණ ෂාවුල්.+
12 රූබෙන් ගෝත්‍රය ළඟ සිමියොන් ගෝත්‍රයේ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. සිමියොන් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ෂුරිෂද්දයිගේ පුතා වන ෂෙලුමියෙල්.+ 13 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 59,300යි.+