උත්පත්ති 30:10, 11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ලෙයාගේ සේවිකාව වුණ ෂිල්පාටත් යාකොබ්ගෙන් පුතෙක් හම්බ වුණා. 11 එතකොට ලෙයා මෙහෙම කිව්වා. “මේක ලොකු ආශීර්වාදයක්!” ඒ නිසා එයා ඒ පුතාට ගාද්*+ කියන නම තිබ්බා. උත්පත්ති 46:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ගාද්ගේ+ පුතාලාගේ නම්: ෂිපියොන්, හග්ගී, ෂුනී, එෂ්බොන්, ඒරී, අරොද් සහ අරේලී.+ ගණන් කතාව 2:14, 15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ගාද් ගෝත්‍රයේ අයත් රූබෙන් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. ගාද් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ රුවෙල්ගේ පුතා වන එලියාසාෆ්.+ 15 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 45,650යි.+
10 ලෙයාගේ සේවිකාව වුණ ෂිල්පාටත් යාකොබ්ගෙන් පුතෙක් හම්බ වුණා. 11 එතකොට ලෙයා මෙහෙම කිව්වා. “මේක ලොකු ආශීර්වාදයක්!” ඒ නිසා එයා ඒ පුතාට ගාද්*+ කියන නම තිබ්බා.
14 ගාද් ගෝත්‍රයේ අයත් රූබෙන් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. ගාද් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ රුවෙල්ගේ පුතා වන එලියාසාෆ්.+ 15 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 45,650යි.+