ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 30:17, 18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දෙවියන් ලෙයාගේ කන්නලව්වලට සවන් දුන්නා. එයා පස්වෙනි සැරේටත් ගැබ්ගෙන යාකොබ්ට පුතෙක් බිහි කළා. 18 එතකොට ලෙයා මෙහෙම කිව්වා. “මම මගේ සැමියාට මගේ සේවිකාව දුන්න නිසා දෙවියන් ඒකට හරියන කුලිය මට දුන්නා.” එයා ඉසකාර්*+ කියන නම ඒ පුතාට තිබ්බේ ඒ නිසයි.

  • උත්පත්ති 46:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉසකාර්ගේ පුතාලාගේ නම්: තෝලා, පූවා, යොබ් සහ ෂිම්රොන්.+

  • ගණන් කතාව 2:5, 6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යූදා ගෝත්‍රය ළඟ ඉසකාර් ගෝත්‍රයේ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. ඉසකාර් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ෂුවර්ගේ පුතා වන නෙතනෙල්.+ 6 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 54,400යි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න