ලෙවී කතාව 7:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඊශ්‍රායෙල් සෙනඟ මට ගේන හවුල් පූජාවලින් සොලවන පූජාවට වෙන් කරන සතාගේ පපු පෙදෙස සහ ශුද්ධ කොටසක් හැටියට වෙන් කරන උගේ ගාතය පූජකයා වන ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි දෙනවා.+ ඒක ඊශ්‍රායෙල් සෙනඟ දිගටම පිළිපැදිය යුතු නියෝගයක්.
34 ඊශ්‍රායෙල් සෙනඟ මට ගේන හවුල් පූජාවලින් සොලවන පූජාවට වෙන් කරන සතාගේ පපු පෙදෙස සහ ශුද්ධ කොටසක් හැටියට වෙන් කරන උගේ ගාතය පූජකයා වන ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි දෙනවා.+ ඒක ඊශ්‍රායෙල් සෙනඟ දිගටම පිළිපැදිය යුතු නියෝගයක්.