ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මේ සෙනඟ අතරින් වගකීම් දරන්න පුළුවන් පුරුෂයන් කීපදෙනෙක්ව තෝරගන්න.+ එයාලා අසාධාරණ විදිහට ලාභ ප්‍රයෝජන ගන්න එක පිළිකුල් කරන අය වෙන්න ඕනේ.+ දෙවියන්ට ලොකු ගෞරවයක්* තියෙන, විශ්වාසවන්ත අය වෙන්නත් ඕනේ. ඊටපස්සේ සෙනඟව දාහ, සීය, පනහ සහ දහය ගාණේ කණ්ඩායම්වලට වෙන් කරලා එයාලව බලාගන්න ඒ පුරුෂයන්ව පත් කරන්න.+

  • ගණන් කතාව 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “ඔයාගේ උදව්වට ගෝත්‍රයකින් එක පුරුෂයෙක් ගාණේ තෝරගන්න. ඒ පුරුෂයෝ ඔවුන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන් වෙන්න ඕනේ.+

  • ගණන් කතාව 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඔයා තෝරගන්න ඕනෙ ඒ අයවයි. ඒ අය තම තමන්ගේ ගෝත්‍රවල අධිපතීන්+ විදිහටත් ඊශ්‍රායෙල්වරු දහස් ගාණකගේ ප්‍රධානීන්+ විදිහටත් වැඩ කරනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න