2 සාමුවෙල් 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය උස්සගෙන ගිය අය+ පියවර හයක් ඉස්සරහට ගියාට පස්සේ දාවිත් රජ ගවයෙක්ව සහ හොඳ මහත වස්සෙක්ව පූජා කළා. 1 ලේකම් 15:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊටපස්සේ ලෙවීවරු සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය උස්සගෙන යන්න දාලා තිබුණ පොලු+ එයාලාගේ කරේ තියාගෙන ගිවිසුම් පෙට්ටිය අරගෙන ආවා. යෙහෝවා මෝසෙස්ට අණ කරලා තිබුණ විදිහටම එයාලා ඒක කළා.
13 යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය උස්සගෙන ගිය අය+ පියවර හයක් ඉස්සරහට ගියාට පස්සේ දාවිත් රජ ගවයෙක්ව සහ හොඳ මහත වස්සෙක්ව පූජා කළා.
15 ඊටපස්සේ ලෙවීවරු සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය උස්සගෙන යන්න දාලා තිබුණ පොලු+ එයාලාගේ කරේ තියාගෙන ගිවිසුම් පෙට්ටිය අරගෙන ආවා. යෙහෝවා මෝසෙස්ට අණ කරලා තිබුණ විදිහටම එයාලා ඒක කළා.