නික්මයාම 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ආරොන් අමිනදාබ්ගේ දුව වුණ එලිෂෙබාව විවාහ කරගත්තා. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරියයි. එලිෂෙබාට නාදාබ්, අබිහු, එලියාසර් සහ ඉතමාර්+ කියන පුතාලා ලැබුණා. ලූක් 3:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යේසුස්+ ඔහුගේ සේවය පටන්ගද්දී ඔහුට වයස අවුරුදු 30ක් විතර වුණා.+ හැමෝම පිළිගත්තේ යෝසෙප්+ ඔහුගේ තාත්තා කියලයි.යෝසෙප්ගේ තාත්තාහේලි. ලූක් 3:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නාෂොන්ගේ තාත්තා අමිනදාබ්.අමිනදාබ්ගේ තාත්තා ආනී.ආනීගේ තාත්තා හෙස්‍රොන්.හෙස්‍රොන්ගේ තාත්තා පේරෙස්.+පේරෙස්ගේ තාත්තා යූදා.+ සිංහල ප්‍රකාශන (1993-2026) ලොග් අවුට් ලොග් ඉන් සිංහල ලින්ක් එක යවන්න සොයන ආකාරය සකස් කරගන්න Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania භාවිත කිරීමේ නීති පෞද්ගලික තොරතුරු රැකීම Privacy Settings JW.ORG ලොග් ඉන් ලින්ක් එක යවන්න ලින්ක් එක ඊමෙල් කරන්න
23 ආරොන් අමිනදාබ්ගේ දුව වුණ එලිෂෙබාව විවාහ කරගත්තා. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරියයි. එලිෂෙබාට නාදාබ්, අබිහු, එලියාසර් සහ ඉතමාර්+ කියන පුතාලා ලැබුණා.
23 යේසුස්+ ඔහුගේ සේවය පටන්ගද්දී ඔහුට වයස අවුරුදු 30ක් විතර වුණා.+ හැමෝම පිළිගත්තේ යෝසෙප්+ ඔහුගේ තාත්තා කියලයි.යෝසෙප්ගේ තාත්තාහේලි. ලූක් 3:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නාෂොන්ගේ තාත්තා අමිනදාබ්.අමිනදාබ්ගේ තාත්තා ආනී.ආනීගේ තාත්තා හෙස්‍රොන්.හෙස්‍රොන්ගේ තාත්තා පේරෙස්.+පේරෙස්ගේ තාත්තා යූදා.+
33 නාෂොන්ගේ තාත්තා අමිනදාබ්.අමිනදාබ්ගේ තාත්තා ආනී.ආනීගේ තාත්තා හෙස්‍රොන්.හෙස්‍රොන්ගේ තාත්තා පේරෙස්.+පේරෙස්ගේ තාත්තා යූදා.+