ගණන් කතාව 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔයාගේ උදව්වට ගෝත්‍රයකින් එක පුරුෂයෙක් ගාණේ තෝරගන්න. ඒ පුරුෂයෝ ඔවුන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන් වෙන්න ඕනේ.+ ගණන් කතාව 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉසකාර් ගෝත්‍රයෙන් ෂුවර්ගේ පුතා වන නෙතනෙල්.+ ගණන් කතාව 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යූදා ගෝත්‍රය ළඟ ඉසකාර් ගෝත්‍රයේ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. ඉසකාර් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ෂුවර්ගේ පුතා වන නෙතනෙල්.+ ගණන් කතාව 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉසකාර් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ ෂුවර්ගේ පුතා වන නෙතනෙල්.+
4 “ඔයාගේ උදව්වට ගෝත්‍රයකින් එක පුරුෂයෙක් ගාණේ තෝරගන්න. ඒ පුරුෂයෝ ඔවුන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන් වෙන්න ඕනේ.+
5 යූදා ගෝත්‍රය ළඟ ඉසකාර් ගෝත්‍රයේ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. ඉසකාර් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ෂුවර්ගේ පුතා වන නෙතනෙල්.+