නික්මයාම 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඊශ්‍රායෙල් සෙනඟගේ සංගණනයක් කරන හැම අවස්ථාවකදීම+ හැමෝම තම තමාගේ ජීවිතය බේරගන්න මුදලක්* යෙහෝවා වන මට ගෙවිය යුතුයි. ඔවුන් එහෙම කළේ නැත්නම් ඔවුන්ව ලියාපදිංචි කරද්දී ඔවුන්ට වසංගතයකින් පීඩා විඳින්න වෙයි.
12 “ඊශ්‍රායෙල් සෙනඟගේ සංගණනයක් කරන හැම අවස්ථාවකදීම+ හැමෝම තම තමාගේ ජීවිතය බේරගන්න මුදලක්* යෙහෝවා වන මට ගෙවිය යුතුයි. ඔවුන් එහෙම කළේ නැත්නම් ඔවුන්ව ලියාපදිංචි කරද්දී ඔවුන්ට වසංගතයකින් පීඩා විඳින්න වෙයි.