ගණන් කතාව 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එෆ්‍රායිම් ගෝත්‍රය ළඟ මනස්සේ ගෝත්‍රයේ+ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. මනස්සේ ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ පෙදාෂුර්ගේ පුතා වන ගමාලියෙල්.+ ගණන් කතාව 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මනස්සේ ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ පෙදාෂුර්ගේ පුතා වන ගමාලියෙල්.+
20 එෆ්‍රායිම් ගෝත්‍රය ළඟ මනස්සේ ගෝත්‍රයේ+ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. මනස්සේ ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ පෙදාෂුර්ගේ පුතා වන ගමාලියෙල්.+