ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 30:7, 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 රාකෙල්ගේ සේවිකාව වුණ බිල්හා දෙවෙනි සැරේටත් ගැබ්ගෙන යාකොබ්ට පුතෙක් බිහි කළා. 8 ඒ වෙලාවේ රාකෙල් මෙහෙම කිව්වා. “මම අක්කාත් එක්ක සෑහෙන්න පොර අල්ලලා කොහොමහරි ජය ගත්තා!” ඒ නිසා එයා ඒ පුතාට නෆ්තලී*+ කියන නම දැම්මා.

  • උත්පත්ති 46:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 නෆ්තලීගේ+ පුතාලාගේ නම්: යාෂෙයෙල්, ගුනී, යේෂෙර් සහ ෂිල්ලෙම්.+

  • ගණන් කතාව 2:29, 30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 නෆ්තලී ගෝත්‍රයේ අයත් දාන් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. නෆ්තලී ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ඒනාන්ගේ පුතා වන අහිරා.+ 30 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 53,400යි.+

  • ගණන් කතාව 26:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 නෆ්තලීගේ පුතුන්+ මේ අයයි. යාෂෙයෙල්ගෙන් යාෂෙයෙල් කියන පවුල බිහි වුණා. ගුනීගෙන් ගුනී කියන පවුල බිහි වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න