25 ඊටපස්සේ පිටත් වෙලා ගියේ දාන් ගෝත්‍රය සහ එයාලා එක්ක කඳවුරු බැඳගෙන හිටපු ගෝත්‍ර දෙක. එයාලා තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත් වෙලා ගියා. එයාලා ආරක්ෂක සේනාවක් විදිහට අනිත් කණ්ඩායම් පිටිපස්සෙන් ගියා. දාන් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ අමිෂද්දයිගේ පුතා වන අහියේසෙර්.+