ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 29:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ලෙයා ආයෙත් සැරයක් ගැබ්ගෙන පුතෙක් බිහි කළා. “මම දැන් මගේ සැමියාට පුත්තු තුන්දෙනෙක්ම දුන්නා. දැන් නං එයා මට ආදරේ කරයි” කියලා එයා කිව්වා. ඒ නිසයි ඒ පුතාට ලෙවී*+ කියන නම තිබ්බේ.

  • උත්පත්ති 46:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ලෙවීගේ+ පුතාලාගේ නම්: ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරී.+

  • ගණන් කතාව 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඊශ්‍රායෙල්වරුන්ගේ කුලුඳුලන් වෙනුවට මට සේවය කරන්න මම තෝරගෙන තියෙන්නේ ලෙවීවරුන්වයි.+ ලෙවීවරුන් අයිති මටයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න