22 “‘අධිපතියෙක්+ යෙහෝවා කරන්න එපා කියලා ආඥා කරපු දේවලින් එකක් හරි වැරදීමකින් කරන්න ඉඩ තියෙනවා. ඒ විදිහට ඔහු වරදක් කළොත් 23 නැත්නම් දෙවියන්ගේ ආඥාවක් කඩ කරලා තමන් අතින් වරදක් වෙලා තියෙනවා කියලා දැනගත්තොත් ඔහු කැළලක් නැති එළු පැටියෙක්ව පූජාවක් විදිහට ගෙනා යුතුයි.