ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 7:13-17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ෂෙකෙල්* 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+ 14 එයා සුවඳ ද්‍රව්‍ය පුරවපු පොඩි රන් කුසලානයකුත් ගෙනාවා. ඒකේ බර ෂෙකෙල් දහයයි. 15 එයා දවන පූජාවක් විදිහට වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න බැටළු පැටියෙක්ව ගෙනාවා.+ 16 එයා පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත්+ 17 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. අමිනදාබ්ගේ+ පුතා වන නාෂොන් පරිත්‍යාග කළේ ඒවායි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න