ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 33:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මෝසෙස් හමු වීමේ කූඩාරමට ඇතුල් වුණ ගමන්ම වලා ටැඹ+ පහතට ඇවිත් කූඩාරමට ඇතුල් වෙන තැන නැවතුණා. දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වෙන කල් වලා ටැඹ එතනම තිබුණා.+

  • ගණන් කතාව 11:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මං එතනට ඇවිත්+ ඔයාත් එක්ක කතා කරන්නම්.+ මං ඔයාට දුන්න මගේ බලයෙන් කොටසක්+ ඒ වැඩිමහල්ලන්ට දෙනවා. මේ සෙනඟව බලාගන්න එයාලා ඔයාට උදව් කරයි. එතකොට ඔයාට තනියම ඒ වගකීම දරන්න වෙන්නේ නැහැ.+

  • ගණන් කතාව 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මං එයාත් එක්ක කතා කරන්නේ හරියට යාළුවෙක් එක්ක මූණට මූණ බලාගෙන කතා කරනවා වගේ.+ මට කියන්න තියෙන දේ මං එයාට පැහැදිලිවම කියනවා. තේරුම්ගන්න බැරි දේවල් මං එයාට කවදාවත් කියලා නැහැ. ඒ විතරක් නෙමෙයි, යෙහෝවා වන මං එයා ඉස්සරහා පෙනී ඉන්නවා. එහෙනම් ඇයි ඔයාලා කිසි බයක් නැතුව මගේ සේවකයා වන මෝසෙස්ව විවේචනය කළේ?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න