ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පෙට්ටියේ පියන උඩ තියන්න තළපු රත්තරන්වලින් කෙරුබ්වරුන් දෙන්නෙක්ව හදන්න. පියන දෙපැත්තේ ඔවුන්ව තියන්න.+

  • 1 සාමුවෙල් 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඉතින් එයාලා ෂීලෝවලට මිනිස්සුන්ව යවලා කෙරුබ්වරුන්ට+ ඉහළින්* ඉඳගෙන ඉන්න, ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය එහෙට ගෙන්නගත්තා. සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය තිබුණ තැන හොප්නී සහ පිනෙහාස්+ කියන ඒලීගේ පුතාලා දෙන්නාත් හිටියා.

  • ගීතාවලිය 80:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 80 ඊශ්‍රායෙලයේ එඬේරාණෙනි,

      බැටළු රැළකට මඟ පෙන්වනවා වගේ යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+

      අපි කියන දේට සවන් දෙන්න.

      කෙරුබ්වරුන්ට ඉහළින්* ඉඳගෙන ඉන්න තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න