නික්මයාම 25:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මම ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් පෙනී ඉඳලා කෙරුබ්වරුන් දෙන්නා මැද ඉඳන් ඔයාත් එක්ක කතා කරනවා.+ ඊශ්‍රායෙල් සෙනඟට මං දෙන හැම ආඥාවක්ම එතන ඉඳන් මම ඔයාට දැනුම් දෙනවා. නික්මයාම 37:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එයා පිරිසිදු රත්තරන්වලින් ඒ පෙට්ටියට පියනක් හැදුවා.+ ඒකේ දිග රියන් දෙකහමාරක් සහ පළල රියන් එකහමාරක්.+
22 මම ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් පෙනී ඉඳලා කෙරුබ්වරුන් දෙන්නා මැද ඉඳන් ඔයාත් එක්ක කතා කරනවා.+ ඊශ්‍රායෙල් සෙනඟට මං දෙන හැම ආඥාවක්ම එතන ඉඳන් මම ඔයාට දැනුම් දෙනවා.
6 එයා පිරිසිදු රත්තරන්වලින් ඒ පෙට්ටියට පියනක් හැදුවා.+ ඒකේ දිග රියන් දෙකහමාරක් සහ පළල රියන් එකහමාරක්.+