නික්මයාම 25:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 පහන් රුක උඩ තියන්න පහන් හතක් හදන්න. පහන් රුක ඉස්සරහා තියෙන තැන ආලෝකවත් කරන්න ඒ පහන් හත දල්වලා තියන්න.+ නික්මයාම 40:24, 25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එයා මේසය ඉස්සරහින් පහන් රුක තිබ්බා.+ ඒක තිබ්බේ කූඩාරමේ දකුණු පැත්තේ. 25 යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම එයා ඒකේ පහන් යෙහෝවා ඉස්සරහා දල්වලා තිබ්බා.+ ලෙවී කතාව 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “පහන් නිතරම දල්වලා තියන්න ඔලීව ගෙඩි කොටලා හදාගත්ත හොඳම තෙල් ඔබට ගෙනල්ලා දෙන්න කියලා ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+
37 පහන් රුක උඩ තියන්න පහන් හතක් හදන්න. පහන් රුක ඉස්සරහා තියෙන තැන ආලෝකවත් කරන්න ඒ පහන් හත දල්වලා තියන්න.+
24 එයා මේසය ඉස්සරහින් පහන් රුක තිබ්බා.+ ඒක තිබ්බේ කූඩාරමේ දකුණු පැත්තේ. 25 යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම එයා ඒකේ පහන් යෙහෝවා ඉස්සරහා දල්වලා තිබ්බා.+
2 “පහන් නිතරම දල්වලා තියන්න ඔලීව ගෙඩි කොටලා හදාගත්ත හොඳම තෙල් ඔබට ගෙනල්ලා දෙන්න කියලා ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+