ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මං ඔයාට දෙන සැලැස්මේ පෙන්නන විදිහටම මගේ ශුද්ධ කූඩාරම* සහ ඒකේ හැම භාණ්ඩයක්ම හදන්න.+

  • නික්මයාම 25:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 මං ඔයාට කන්දේදී පෙන්වපු සැලැස්මට අනුව ඒ හැම දෙයක්ම සෑදිය යුතුයි.+

  • 1 ලේකම් 28:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් දාවිත්ට ලැබුණ ගෘහයේ සැලැස්ම ගැන හැම විස්තරයක්ම එයා සලමොන්ට දුන්නා. ඒ විස්තරවලට යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවල,+ ඒක වටේ තිබුණ කෑම කාමරවල, සැබෑ දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩාගාරවල, ශුද්ධ දේවල් විදිහට කැප කරපු දේවල්+ තිබුණ භාණ්ඩාගාරවල සැලැස්ම ඇතුළත් වුණා.

  • 1 ලේකම් 28:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවාගේ මඟ පෙන්වීම මට ලැබුණ නිසා මට පුළුවන් වුණා මේ සැලැස්මට+ ඇතුළත් හැම දෙයක්ම ලියාගන්න.+ මේ සැලැස්මට ඇතුළත් හැම පුංචි දෙයක්ම තේරුම්ගන්න අවශ්‍ය අවබෝධයත් දෙවියන් මට ලබා දුන්නා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න