නික්මයාම 29:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ආරොන්ටයි, ඔහුගේ පුතුන්ටයි හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට එන්න+ කියලා ඔවුන්ට වතුරෙන් නාන්න කියන්න.*+ යෙසායා 52:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අයින් වෙන්න! අයින් වෙන්න! එහෙන් පිට වෙලා එන්න.+ අපවිත්‍ර කිසිම දේකට අතවත් තියන්න එපා.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩ උසුලගෙන යන සියල්ලෙනි,+ඇගෙන් ඉවත් වෙලා පිටතට එන්න.+ දිගටම පවිත්‍රව ඉන්න.
4 “ආරොන්ටයි, ඔහුගේ පුතුන්ටයි හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට එන්න+ කියලා ඔවුන්ට වතුරෙන් නාන්න කියන්න.*+
11 අයින් වෙන්න! අයින් වෙන්න! එහෙන් පිට වෙලා එන්න.+ අපවිත්‍ර කිසිම දේකට අතවත් තියන්න එපා.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩ උසුලගෙන යන සියල්ලෙනි,+ඇගෙන් ඉවත් වෙලා පිටතට එන්න.+ දිගටම පවිත්‍රව ඉන්න.