-
ගණන් කතාව 3:45ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
45 “ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුලෙක්ම වෙනුවට ලෙවීවරුන්ව මට කැප කරන්න. ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුල් සතෙක්ම වෙනුවට ලෙවීවරුන්ගේ සතුන්ව මට කැප කරන්න. ලෙවීවරුන් අයිති මටයි. මම යෙහෝවා.
-