නික්මයාම 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම මට කැප කරන්න. මොකද ඉපදෙන හැම කුලුඳුල් පිරිමි දරුවෙක්ම සහ පිරිමි සතෙක්ම අයිති මටයි.”+ නික්මයාම 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔයාලාගේ හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම යෙහෝවාට කැප කළ යුතුයි. ඔයාලට අයිති හැම කුලුඳුල් පිරිමි සතෙක්වමත් කැප කළ යුතුයි. ඒ හැමෝම අයිති යෙහෝවාටයි.+ ලෙවී කතාව 27:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘හැබැයි කුලුඳුල් සතුන්ව කැප කරන්න කිසිම කෙනෙක්ට අවසර නැහැ. මොකද උන් කොහොමත් අයිති යෙහෝවාටයි.+ ඒ සතා ගවයෙක් වුණත් බැටළුවෙක් වුණත් ඌව අයිති යෙහෝවාටයි.+
2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම මට කැප කරන්න. මොකද ඉපදෙන හැම කුලුඳුල් පිරිමි දරුවෙක්ම සහ පිරිමි සතෙක්ම අයිති මටයි.”+
12 ඔයාලාගේ හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම යෙහෝවාට කැප කළ යුතුයි. ඔයාලට අයිති හැම කුලුඳුල් පිරිමි සතෙක්වමත් කැප කළ යුතුයි. ඒ හැමෝම අයිති යෙහෝවාටයි.+
26 “‘හැබැයි කුලුඳුල් සතුන්ව කැප කරන්න කිසිම කෙනෙක්ට අවසර නැහැ. මොකද උන් කොහොමත් අයිති යෙහෝවාටයි.+ ඒ සතා ගවයෙක් වුණත් බැටළුවෙක් වුණත් ඌව අයිති යෙහෝවාටයි.+