15 පාරාවෝ හිත මුරණ්ඩු කරගෙන අපිට යන්න දුන්නේ නැහැ.+ එතකොට යෙහෝවා ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුලෙක්වම මරලා දැම්මා. කුලුඳුල් දරුවන්ට වගේම කුලුඳුල් සත්තුන්ටත් ඔහු පහර දුන්නා.+ අපි හැම කුලුඳුල් සතෙක්වම යෙහෝවා දෙවියන්ට කැප කරන්නේ ඒ නිසයි. ඒත් අපේ කුලුඳුල් පුතාලා හැමෝවම අපි මුදවගන්නවා.’