-
1 ලේකම් 23:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 හමු වීමේ කූඩාරමේ සහ ශුද්ධස්ථානයේ එයාලට පැවරිලා තිබුණ සේවාවනුත් එයාලා කළා. ඒ වගේම යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සේවය කරපු එයාලාගේ සහෝදරයන් වුණ ආරොන්ගේ පුතාලට එයාලා සහය දුන්නා.
-