ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 8:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “ලෙවීවරු පිළිපදින්න ඕනෙ නීතිය මේකයි. අවුරුදු 25ක් හෝ ඊට වඩා වැඩි ලෙවීවරු හමු වීමේ කූඩාරමේ සේවයට පැමිණිය යුතුයි.

  • ගණන් කතාව 18:2, 3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබේ සහෝදරයන් වන ලෙවී ගෝත්‍රයේ* අයට ඔබ ළඟට එන්න කියන්න. ඔවුන් ගිවිසුම් පෙට්ටිය* තියලා තියෙන හමු වීමේ කූඩාරම+ ඉස්සරහා ඔබ එක්කත් ඔබේ පුතුන් එක්කත් සේවය කළ යුතුයි.+ 3 ඔබ පවරන වගකීම් වගේම හමු වීමේ කූඩාරමට සම්බන්ධ හැම වගකීමක්ම ඔවුන් ඉටු කළ යුතුයි.+ ඒත් පූජාසනය ළඟටවත් ශුද්ධස්ථානයේ තියෙන කිසිම භාණ්ඩයක් ළඟටවත් යන්න ඔවුන්ට අවසර නැහැ. ඔවුන් එහෙම කළොත් ඔවුන් විතරක් නෙමෙයි ඔබත් මිය යයි.+

  • 1 ලේකම් 23:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 හමු වීමේ කූඩාරමේ සහ ශුද්ධස්ථානයේ එයාලට පැවරිලා තිබුණ සේවාවනුත් එයාලා කළා. ඒ වගේම යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සේවය කරපු එයාලාගේ සහෝදරයන් වුණ ආරොන්ගේ පුතාලට එයාලා සහය දුන්නා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න