නික්මයාම 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එයාලා ඒ දෙන්නාට මෙහෙම කිව්වා. “ඔයාලා අපි හැමෝවම මේ පාළුකරයට ගෙනාවේ හාමතේ තියලා මරලා දාන්නද?+ යෙහෝවා අපිව ඊජිප්තුවේදීම මරලා දැම්මා නම් මීට වඩා හොඳයි. එහෙදී අපි හිතේ හැටියට මස් කෑවා.+ තව කොච්චර නම් කෑම ජාති අපිට තිබුණාද!”
3 එයාලා ඒ දෙන්නාට මෙහෙම කිව්වා. “ඔයාලා අපි හැමෝවම මේ පාළුකරයට ගෙනාවේ හාමතේ තියලා මරලා දාන්නද?+ යෙහෝවා අපිව ඊජිප්තුවේදීම මරලා දැම්මා නම් මීට වඩා හොඳයි. එහෙදී අපි හිතේ හැටියට මස් කෑවා.+ තව කොච්චර නම් කෑම ජාති අපිට තිබුණාද!”