නික්මයාම 17:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එතකොට මෝසෙස්, යොෂුවාට+ මෙහෙම කිව්වා. “අපි වෙනුවෙන් සටන් කරන්න පුරුෂයන්ව තෝරගෙන අමලෙක්වරුන්ට විරුද්ධව සටනට යන්න. මං හෙට සැබෑ දෙවියන් මගේ අතට ගන්න කියපු සැරයටියත් අරගෙන කන්ද උඩට වෙලා ඉන්නවා.”
9 එතකොට මෝසෙස්, යොෂුවාට+ මෙහෙම කිව්වා. “අපි වෙනුවෙන් සටන් කරන්න පුරුෂයන්ව තෝරගෙන අමලෙක්වරුන්ට විරුද්ධව සටනට යන්න. මං හෙට සැබෑ දෙවියන් මගේ අතට ගන්න කියපු සැරයටියත් අරගෙන කන්ද උඩට වෙලා ඉන්නවා.”