25 එයාලා බලකොටුවලින් වට වුණ නුවරවල්,+ සරුසාර බිම්,+ සැප සම්පත්වලින් පිරුණු ගෙවල්, හදපු පොකුණු, මිදිවතු, ඔලීවවතු+ සහ ඇති තරම් පලතුරු උයන් අයිති කරගත්තා. දෙවියනි, ඔබ කරපු හැම යහපත් දෙයක්ම නිසා එයාලා කාලා බීලා සතුටින් ජීවත් වුණා. එයාලා අද්දැක්කේ කියලා නිම කරන්න බැරි සතුටක්.