ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 ඊශ්‍රායෙල් ජාතිකයන් වන ඔයාලටත් ඔයාලා එක්ක ජීවත් වෙන විදේශිකයන්ටත් තියෙන්නේ එකම නීතියයි.”+

  • ලෙවී කතාව 24:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “‘හැමෝටම අදාළ වෙන්නේ එකම නීතියයි. ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් ඒක වෙනස් වෙන්නේ නැහැ.+ මොකද මම ඔබේ දෙවි වන යෙහෝවා.’”

  • ගණන් කතාව 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘ඔබ එක්ක විදේශිකයෙක් ජීවත් වෙනවා නම් යෙහෝවා වන මං වෙනුවෙන් ඔහුත් පාස්කු පූජාව සූදානම් කළ යුතුයි.+ ඔහු ඒක සූදානම් කළ යුත්තේ පාස්කුව ගැන මං දුන්න නීති, මඟ පෙන්වීම්වලට එකඟවයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් පිළිපැදිය යුත්තේ එකම නීතියයි.’”+

  • ගණන් කතාව 15:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා වන මම විදේශිකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඔබෙන් බලාපොරොත්තු වෙන දේමයි.+ ඒ නිසා ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් පිළිපැදිය යුත්තේ එකම නීතියයි. ඒක ඔබත් ඔබෙන් පැවතෙන අයත් දිගටම පවත්වන්න ඕනෙ නියෝගයක්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න