-
ලෙවී කතාව 24:2, 3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 “පහන් නිතරම දල්වලා තියන්න ඔලීව ගෙඩි කොටලා හදාගත්ත හොඳම තෙල් ඔබට ගෙනල්ලා දෙන්න කියලා ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+ 3 හමු වීමේ කූඩාරමේ ගිවිසුම් පෙට්ටිය තියෙන තැන වෙන් කරන තිරයට එහායින් තියෙන පහන් නොකඩවා දල්වලා තියන්න. යෙහෝවා ඉස්සරහා ඒවා හවස ඉඳන් උදේ වෙන කල්ම නොකඩවා දල්වලා තියන්න ආරොන් වගබලා ගත යුතුයි. ඒක ඔබෙන් පැවතෙන හැම පරම්පරාවක්ම දිගටම පිළිපැදිය යුතු පනතක්.
-